Monday, April 30, 2012

Folder අමුතුම ක්‍රමේකට හන්ගමු

මේක නියම ක්‍රමයක්, මෙහෙමයි, මුලින්ම File එක Rename කරන්න ඔනේ, ඒක කරද්දි මේ විදිහට කරන්න ALT+0160

දැන් නමක් නැතුව File එක ඇති මේ විදිහට
















දැන් මේක අපි සගවමුද? හේහේ, මෙකත් නියම ක්‍රමයක්, මේ විදිහට කරන්නකො දැන් Folder එක උඩ Right Click කරල Properties ගිහින් Customize අර ගන්න, එකෙ මේ පහල වගේ හිස් තැන Select කරලා OK කරන්න වැඩේ ගොඩ

















Think and do it and try it hehe

 ~~esh~~

0 comments:

Post a Comment

Recent Posts

You will be redirected to the script in

seconds

Unordered List

Text Widget

Contact Us

Name

Email *

Message *

Powered by Blogger.

Translate

About Me

My Photo
~~esh~~ we'll be esh 4ever ma ama amo...... Ll ma ama.....
My Photo
~~esh~~ we'll be esh 4ever ma ama amo...... Ll ma ama.....

Hot Topics