Camera නැතුව Photo ගන්න PRINT SCREEN
මේකනම් ගොඩාක් අය දන්න දෙයක්, ඒත් මේක නොදන්න අයත් ඉන්න බවත් මම දන්න නිසයි මේක දාන්න හිතුවේ,අපිට අපේ Screen එකෙ තියන ඔනෙම දෙයක් අපිටම photo එකක් විදිහට අරන් Save කර ගන්න පුලුවන් ක්‍රමයක් තමයි මේ
ඔයාගෙ Keyboard එකේ ඇති PRINT SCREEN SYSRQ කියල Key එකක්, ඒක press කරන්න
ඔයාට ඔනෙ තැනදි මේක කරන්න
දැන් වැඩේ ගොඩ, දැන් ඔයාට තියෙන්නේ Paint Open කර ගන්න එක
ඊට පස්සේ
Ctrl+V
press කරන්න, දැන් ඔයාට ඔනේ කරපු Photo එක එතන ඇති, දැන් ඉතින් Save කර ගන්න,
think and do it and try it
~~esh~~

0 comments:
Post a Comment