Do you like to talk with AI
මේක පොඩි ෆන් වැඩක්, නිකන් කම්මැලි වෙලවක මෙකට ගිහින් බලන්නකො යලුවනේ, මේක නියම තැනක්, කෘතිම බුද්ඪියක් එක්ක තමඉ අපිට කත කරන්න තියෙන්නේ, ඔනෙම කෙනෙක්ට පුලුවන්, හැබයි කඩ්ඩ පොඩ්ඩක් ඔනේ, මමත් කරා, එත් අවසානේ චැට් එක මගදි තමයි දැන ගත්තෙ මෙයා Kanda වල කෙල්ලෙක්, ඔයලත් ගිහින්ම බලන්නකො හේහේ
http://cleverbot.com/
think and do it and try it
~~esh~~
http://cleverbot.com/
think and do it and try it
~~esh~~

0 comments:
Post a Comment