Monday, April 30, 2012

Camera නැතුව Photo ගන්න PRINT SCREEN

මේකනම් ගොඩාක් අය දන්න දෙයක්, ඒත් මේක නොදන්න අයත් ඉන්න බවත් මම දන්න නිසයි මේක දාන්න හිතුවේ,අපිට අපේ Screen එකෙ තියන ඔනෙම දෙයක් අපිටම photo එකක් විදිහට අරන් Save කර ගන්න පුලුවන්  ක්‍රමයක් තමයි මේ

ඔයාගෙ Keyboard එකේ ඇති PRINT SCREEN SYSRQ කියල Key එකක්, ඒක press කරන්න
ඔයාට ඔනෙ තැනදි මේක කරන්න
දැන් වැඩේ ගොඩ, දැන් ඔයාට තියෙන්නේ Paint Open කර ගන්න එක
ඊට පස්සේ

Ctrl+V

press කරන්න, දැන් ඔයාට ඔනේ කරපු Photo එක එතන ඇති, දැන් ඉතින් Save කර ගන්න,

think and do it and try it
~~esh~~

Nokia Codes

On the main screen type in:
*#06# for checking the IMEI (International Mobile Equipment Identity).
*#7780# reset to factory settings.
*#67705646# This will clear the LCD display(operator logo).
*#0000# To view software version.
*#2820# Bluetooth device address.
*#746025625# Sim clock allowed status.
#pw+1234567890+1# Shows if sim have restrictions.
*#92702689# - takes you to a secret menu where you may find some of the information below:
1. Displays Serial Number.
2. Displays the Month and Year of Manufacture
3. Displays (if there) the date where the phone was purchased (MMYY)
4. Displays the date of the last repair - if found (0000)
5. Shows life timer of phone (time passes since last start)
*#3370# - Enhanced Full Rate Codec (EFR) activation. Increase signal strength, better signal reception. It also help if u want to use GPRS and the service is not responding or too slow. Phone battery will drain faster though.
*#3370* - (EFR) deactivation. Phone will automatically restart. Increase battery life by 30% because phone receives less signal from network.

~~esh~~



*#4720# - Half Rate Codec activation.
*#4720* - Half Rate Codec deactivation. The phone will automatically restart
If you forgot wallet code for Nokia S60 phone, use this code reset: *#7370925538#
Note, your data in the wallet will be erased. Phone will ask you the lock code. Default lock code is: 12345
Press *#3925538# to delete the contents and code of wallet.
Unlock service provider: Insert sim, turn phone on and press vol up(arrow keys) for 3 seconds, should say pin code. Press C,then press * message should flash, press * again and 04*pin*pin*pin# \
*#7328748263373738# resets security code.
Default security code is 12345
Change closed caller group (settings >security settings>user groups) to 00000 and ure phone will sound the message tone when you are near a radar speed trap. Setting it to 500 will cause your phone 2 set off security alarms at shop exits, gr8 for practical jokes! (works with some of the Nokia phones.) Press and hold "0" on the main screen to open wap browser.

think and do it and try it

~~esh~~

අපිම අපේ IP Address එක හොයා ගමුද?

අපේ IP Address එක MS DOS වලින් හොයන්න පුලුවන් විදිහ තමයි මේ, වැඩි කතා ඔනේ නැහැනේ, මෙන්න මේ විදිහට කරන්න

Start --> All Programs --> Accessories --> Command Prompt

එතන මෙහෙම type කරන්න IPCONFIG
press enter

දැන් ඔයගේ IP Address එක ඔයාටම බලා ගන්න පුලුවන්,

think and do it and try it
~~esh~~

Keyboard Shortcuts

CTRL+C (Copy)

CTRL+X (Cut)

CTRL+V (Paste)

CTRL+Z (Undo)

DELETE (Delete)

SHIFT+DELETE (Delete the selected item permanently without placing the item in the Recycle Bin)

CTRL while dragging an item (Copy the selected item)

CTRL+SHIFT while dragging an item (Create a shortcut to the selected item)

F2 key (Rename the selected item)

CTRL+RIGHT ARROW (Move the insertion point to the beginning of the next word)

CTRL+LEFT ARROW (Move the insertion point to the beginning of the previous word)

CTRL+DOWN ARROW (Move the insertion point to the beginning of the next paragraph)

CTRL+UP ARROW (Move the insertion point to the beginning of the previous paragraph)

CTRL+SHIFT with any of the arrow keys (Highlight a block of text)

SHIFT with any of the arrow keys (Select more than one item in a window or on the desktop, or select text in a document)

CTRL+A (Select all)

F3 key (Search for a file or a folder)

ALT+ENTER (View the properties for the selected item)

ALT+F4 (Close the active item, or quit the active program)

ALT+ENTER (Display the properties of the selected object)

ALT+SPACEBAR (Open the shortcut menu for the active window)

CTRL+F4 (Close the active document in programs that enable you to have multiple documents open simultaneously)

ALT+TAB (Switch between the open items)

ALT+ESC (Cycle through items in the order that they had been opened)

F6 key (Cycle through the screen elements in a window or on the desktop)

F4 key (Display the Address bar list in My Computer or Windows Explorer)

SHIFT+F10 (Display the shortcut menu for the selected item)

ALT+SPACEBAR (Display the System menu for the active window)

think and do it and try it

~~esh~~

ඔනෙම Web page එකක IP Address එක හොයන්න පුලුවන් ක්‍රමේ මෙන්න

ඔනෙම Web Site එකක IP Address එක හොයන්න පුලුවන් ක්‍රමයක් තමයි මේ
මෙහෙම කරන්න

Start --> All Programs --> Accessories --> Command Prompt

දැන් මෙහෙම type කරන්න,

PING (and web address here)

EX -: PING www.facebook.com

මෙන්න මට ආපු FB එකේ IP එක

69.171.229.16

මතක ඇතුව Internet connetion එක තියෙද්දි තමයි මේක මෙහෙම කරන්න ඔනේ
දැන් ඔයට IP Address එක ලැබෙයි, ඔයාට දැන් Web Address එක නැතුව මේක Type කරල Log වෙන්න පුලුවන්

think and do it and try it

~~esh~~

How to delete your facebook account

ගොඩක් අයට තියන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ FB Account එක ජිවිත කාලයටම Delete කරල දාන්නේ කොහොමද? කියල, ඉතින් මෙන්න මේ ලින්ක් එක click කරන්නකො, හැමදේම ඉවරයක් වේයි, මේක click උනත් ඇති, ඒක නිස පරිස්සමින් යාලුවනේ

https://www.facebook.com/help/contact.php?show_form=delete_account


think and do it and try it

~~esh~~

AM and PM වෙනුවට අපේම නම දා ගමුද?

මේකත් නියම වැඩක්, මෙහෙමයි මෙක කරන්නේ, මුලින්ම මේ විදිහට කරන්න


Start ---> Control Panel ---> region and language





















දැන් මෙතන තියන Additinoal settings press කරන්න, ඊට පස්සේ මේ වගේ එකක් එයි





















එතන TIME එක Select කරන්න, එතන AM symbol and PM symbol කියල දෙකක් ඇති එතනට ඔයගෙ නම දෙන්න, දිලා OK කරන්න, දැන් වැඩේ හරි

 think and do it and try it

 ~~esh~~

Folder අමුතුම ක්‍රමේකට හන්ගමු

මේක නියම ක්‍රමයක්, මෙහෙමයි, මුලින්ම File එක Rename කරන්න ඔනේ, ඒක කරද්දි මේ විදිහට කරන්න ALT+0160

දැන් නමක් නැතුව File එක ඇති මේ විදිහට
















දැන් මේක අපි සගවමුද? හේහේ, මෙකත් නියම ක්‍රමයක්, මේ විදිහට කරන්නකො දැන් Folder එක උඩ Right Click කරල Properties ගිහින් Customize අර ගන්න, එකෙ මේ පහල වගේ හිස් තැන Select කරලා OK කරන්න වැඩේ ගොඩ

















Think and do it and try it hehe

 ~~esh~~

Do you like to talk with AI

මේක පොඩි ෆන් වැඩක්, නිකන් කම්මැලි වෙලවක මෙකට ගිහින් බලන්නකො යලුවනේ, මේක නියම තැනක්, කෘතිම බුද්ඪියක් එක්ක තමඉ අපිට කත කරන්න තියෙන්නේ, ඔනෙම කෙනෙක්ට පුලුවන්, හැබයි කඩ්ඩ පොඩ්ඩක් ඔනේ, මමත් කරා, එත් අවසානේ චැට් එක මගදි තමයි දැන ගත්තෙ මෙයා Kanda වල කෙල්ලෙක්, ඔයලත් ගිහින්ම බලන්නකො හේහේ

http://cleverbot.com/

think and do it and try it

~~esh~~

මෙහෙම දේවල් තියනවා පරිස්සම් වෙන්න යාලුවනේ

මෙක කියන්නෙ දෑන ගන්න ඔනෙ නිසා හැමොම, මෙක Partition එකක් ෆුල්ම ෆොර්මෑට් කරල දාන්න පුලුවන් වැඩක්, මෙක හොදටම වැඩනම් XP වලට, දන්නෙ නැති කෙනෙක්ගෙ උනත් Win7 වලට උනත් මෙහෙම කරල Hard එකෙ Partition එකක් ෆුල් Format එකක් දෙන්න පුලුවන්, මෙක දාන්නෙ ඔයලගෙ දෑනුමට, මෙහෙම දෙවල් වලින් අරක්ශා වෙන්න, මුලින්ම Notepad එක ඔපෙන් කර ගන්න ඊට පස්සෙ මෙක Copy ---> Paste කර ගන්න එකෙ md Hacked_By_nimeshtech Format L: / Y nimeshtech කියන එක වෙනුවට ඔයලගෙ නම එකට දෙන්න පුලුවන් Format L කියන තෑනට C partition එක වෙනුවට කෑමති එකක් දෙන්න පුලුවන්, මෙක D එක එහෙම දාල බලන්නකො හේහේ, ඊට පස්සෙ මෙක Save කර ගන්න ඔනෙ Save as ගිහින් එතන කෑමති නමක් එකක් දීල අවසානේට .bat කියල දෙන්න, Save as type කියන තෑන All Files දෙන්න, ඊට පස්සෙ Save කරන්න, දෑන් මෙක Open කරන්න එහෙම එපා මචො, දපු Partition එක ෆොර්මට් වෙලාම යාවි, දැන් මෙකට පොඩි Auto Run File එකක් ලියල Pen එකකට වගෙ දාල යාලුවෙකුට දුන්නනම් මල කෙලියයි, එහෙම කරන්න එපා මොකද අපි කරන නරක වැඩ මෙ ලොකෙ දෙවියො ස්වබාව ධර්මය බලන් ඉන්නව, මෙක ඔයලගෙ ආරක්ශාවට කියල දුන්නෙ, සමහර විට මෙක ගොඩක් අය දන්නවත් ඇති, එත් නොදන්න අය ආරක්ශා වෙන්න ඔනේ,, එක නිසයි දෑම්මෙ, නරක වෑඩ කවදාවත් හොද නැ දනුමටම විතරයි මෙවා,

think and do it and try it

~~esh~~

Recent Posts

You will be redirected to the script in

seconds

Unordered List

Text Widget

Contact Us

Name

Email *

Message *

Powered by Blogger.

Translate

About Me

My Photo
~~esh~~ we'll be esh 4ever ma ama amo...... Ll ma ama.....
My Photo
~~esh~~ we'll be esh 4ever ma ama amo...... Ll ma ama.....

Hot Topics